මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තම්න්තුව 2018 වර්ෂයේ පවත්වන ලද ජාතික ඵලදායිතා තරඟයේ "අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ " තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදි. සම්මාන හා සහතික ප්රදානය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී 2019.03.26 දින සිදු කරන ලදි.
මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ
අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ
මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.
කරුණාකර සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 7.30 සිට සවස 4.30 දක්වා අප හා සම්බන්ධ වන්න
දුරකථන: +94 812 424460ෆැක්ස්: +94 812 424463වට්ස්ඇප්: +94707424460විද්‍යුත් තැපෑල: cpclandc@gmail.com
පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේකුණ්ඩසාලේ, 20168ශ්‍රී ලංකාව