මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව - 2024 වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්ම
අනු අං | අරමුණු | ප්‍රධාන කාර්යයන් | අනු කාර්යයන් | ඉලක්කය | කාල රාමුව | වගකීම | වෙනත් | |
ආරම්භක දිනය | අවසාන දිනය | |||||||
1 | මධ්‍යම පළාත තුල ඇති රජයේ ඉඩම් වලින් ප්‍රශස්ථ බදු ආදායමක් රැස් කිරීම | පළාත් සභාවට ප්‍රශස්ත බදු ආදායමක් රැස් කිරීම. | I. රුපියල් මිලියන 200 ක ඇස්තමේන්තුගත ආදායමෙන් 100% ක බදු ප්‍රතිශතයක් රැස් කිරීම. | I. ඇස්තමේන්තුගත ආදායමෙන් අය කරන ලද ආදායම් ප්‍රතිශතය | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | |
II. හිඟ ආදායම් ප්‍රතිශතයෙන් 100% ක ප්‍රතිශතයක් අය කිරීම. | II. ඇස්තමේන්තුගත හිඟ ආදායමෙන් අය කරන ලද හිඟ බදු ප්‍රතිශතය | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | ||||
2 | රජයේ ඉඩම් ඵලදායී ලෙස භාවිතය | පවතින නෛතික රාමුව තුළ ඉඩම් නියමානුකූල කිරීම හා නව ඉඩම් බෙදා දීම. | I. ඉඩම් කච්චේරි 128 ක් පැවැත්වීම. | I. අනුමැතිය දෙන ලද ඉඩම් කච්චේරි සංඛ්‍යාව | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | |
II. ඉඩම් කට්ටි 3596 ක් නියමානුකූල කිරීම. | II. නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාව | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | ||||
III. උරුමය වැඩසටහන යටතේ දීමනාපත්‍ර 1000 ක් සකස් කිරීම | III. සකස් කරන ලද දීමනාපත්‍ර සංඛ්‍යාව | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | ||||
IV. ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කරන ලද බදු නිර්දේශ ප්‍රමාණය | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | |||||
V. නිකුත් කරන ලද වාර්ෂික බලපත්‍ර සංඛ්‍යාව | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | |||||
IV. ඉදිරිපත් වන විරෝධතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම. | VI. පවත්වන ලද විරෝධතා පරීක්ෂණ සංඛ්‍යාව | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | ||||
3 | ජනපද වල යටිතල පහසුකම් සංවර්ධනය | පහසුවෙන් ජනපද සඳහා ළඟා වීමට ප්‍රවේශ මාර්ග ඇති කිරීම | I. ජනපද මාර්ග 25km සංවර්ධනය කිරීම | I. සංවර්ධනය කරන ලද ජනපද මාර්ග දුර ප්‍රමාණය | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | 2024 සංවර්ධන සැලැස්ම තුල ජනපද මාර්ග 05ක් සංවර්ධනයට ප්‍රතිපාදන වෙන් වී ඇත |
4 | ජනපද වල ඉඩම් සංවර්ධනය හා ආරක්ෂාව තහවුරු කිරීම | ජල මූලාශ්‍ර වලට ඇති අවධානම අවම කිරීම සඳහා සංරක්ෂණ සැලැසුම් සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම හා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම | I. ජල මූලාශ්‍ර සංරක්ෂණයට අදාළ ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම | I. සිදු කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | Unicef ආයතනය විසින් ප්‍රතිපාදන වෙන් කළ විට ක්‍රියාත්මක කළ හැකි වේ. |
II. රක්ෂිත ඉඩම් මැන වෙන් කිරීම | II. මැන වෙන් කරන ලද රක්ෂිත ඉඩම් ප්‍රමාණය - හෙක්: | 2024.01.02 | 2024.12.32 | පළාත් ඉඩම් කොමසාරිස් | ||||
5 | රජයේ ඉඩම් මැනුම් කිරීම | කාර්යක්ෂම මැනුම් ක්‍රමවේදයක් පවත්වාගෙන යෑම | I. ඉල්ලීම් ප්‍රමාණයට අනුව 150 ක ප්‍රමාණයකට නැවත මායිම් විවෘත කිරීමට/ නව අනුරේඛණ සකස් කිරීමට කටයුතු කිරීම. | I. ඉල්ලීම් ප්‍රමාණයෙන් නැවත මායිම් විවෘත කරන ලද / නව අනුරේඛණ සකසන ලද ප්‍රතිශතය | 2024.01.01 | 2024.12.31 | පළාත් ඉඩම් කොමසාරිස් | |
6 | රජයේ ආයතන භුක්ති විඳින ඉඩම් නිරවුල් කිරීම | පළාත් සභාවේ ආයතන වලට අදාළ ඉඩම් නිරවුල් කිරීම. | I. දත්ත පද්ධතිය සකස් කිරීම. | I. සම්පූර්ණ කරන ලද දත්ත පද්ධතිය | 2024.01.02 | 2024.12.32 | පළාත් ඉඩම් කොමසාරිස් | |
II. දෙපාර්තමේන්තු සඳහා ඉඩම් කට්ටි 112 ක ප්‍රමාණයක් නිදහස් කිරීම. | II. නිර්දේශ ලබාදෙන ලද පැවරුම් සහතික ප්‍රමාණය | 2024.01.03 | 2024.12.33 | පළාත් ඉඩම් කොමසාරිස් | ||||
III. තාක්ෂණික දැනුම ලබා දෙමින් නිරවුල් කරන ලද ඉඩම් කට්ටි ප්‍රමාණය | 2024.01.04 | 2024.12.34 | පළාත් ඉඩම් කොමසාරිස් | |||||
III. ප්‍රතිපාදන වෙන් කරන ලද පාසල් ප්‍රමාණය අත්කර ගැනීමට කටයුතු කිරීම. | IV. ප්‍රතිපාදන වෙන් කරන ලද පාසල් ප්‍රමාණයෙන් අත්කර ගැනීම් අවසන් කරන ලද ප්‍රමාණය | 2024.01.05 | 2024.12.35 | පළාත් ඉඩම් කොමසාරිස් | ||||
අනෙකුත් රජයේ ආයතන වලට අදාළ ඉඩම් නිරවුල් කිරීම. | I. පැවරුම් සහතික 133 ක ප්‍රමාණයකට නිර්දේශ ලබා දීම. | I. නිර්දේශ කරන ලද පැවරුම් ප්‍රමාණය | 2024.01.06 | 2024.12.36 | පළාත් ඉඩම් කොමසාරිස් | |||
II. නිර්දේශ ලබා දෙන ලද පැවරුම් නියෝග/ දීර්ඝකාලීන බදු / විශේෂ ප්‍රදාන ප්‍රමාණය | 2024.01.07 | 2024.12.37 | පළාත් ඉඩම් කොමසාරිස් | |||||
7 | ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම | කාර්යාල නිලධාරීන් වෙත පහසුකම් සැපයීම හා ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය | I. පුහුණු අවශ්‍යතා අනුව පුහුණු වැඩසටහන් පැවැත්වීම. |
I. කාර්යාල නිලධාරීන් 130ක් පුහුණු කිරීම | 2024.01.02 | 2024.12.32 | පළාත් ඉඩම් කොමසාරිස් | |
II. අවශ්‍යතා අනුව භෞතික සම්පත් සම්පාදනය කිරීම. | II. කාර්යාල නිලධාරීන්ගේ රාජකාරී කටයුතු සඳහා පහසුකම් ලෙස අවශ්‍ය උපකරණ 04ක් සැපයීම | 2024.01.03 | 2024.12.33 | පළාත් ඉඩම් කොමසාරිස් |
2024.03.31 දිනට ප්‍රගතිය
ප්‍රධාන කාර්යයන් | අනු කාර්යයන් | කාර්ය සාධක දර්ශකය | ඉලක්කය | 2024.03.31 දිනට ප්‍රගතිය |
පළාත් සභාවට ප්‍රශස්ත බදු ආදායමක් රැස් කිරීම. | I. ඇස්තමේන්තුගත ආදායමෙන් 100% ක බදු ප්‍රතිශතයක් රැස් කිරීම. | I. ඇස්තමේන්තුගත ආදායමෙන් අය කරන ලද ආදායම් ප්‍රතිශතය | රු.මි 200 | රු. මි 82.9 (41%) |
II. හිඟ ආදායම් ප්‍රතිශතයෙන් 100% ක ප්‍රතිශතයක් අය කිරීම. | II. ඇස්තමේන්තුගත හිඟ ආදායමෙන් අය කරන ලද හිඟ බදු ප්‍රතිශතය | 100% | 15% | |
පවතින නෛතික රාමුව තුළ ඉඩම් නියමානුකූල කිරීම හා නව ඉඩම් බෙදා දීම. | I. ඉඩම් කච්චේරි පැවැත්වීම. | I. අනුමැතිය දෙන ලද ඉඩම් කච්චේරි සංඛ්‍යාව | 128 | 23 |
II. ඉඩම් කට්ටි 3596 ක් නියමානුකූල කිරීම. | II. නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාව | 3596 | 671 | |
III. උරුමය වැඩසටහන යටතේ දීමනාපත්‍ර සකස් කිරීම | III. සකස් කරන ලද දීමනාපත්‍ර සංඛ්‍යාව | 1000 | 718 | |
IV. ඉදිරිපත් වූ විරෝධතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම. | IV. පවත්වන ලද විරෝධතා පරීක්ෂණ සංඛ්‍යාව | අවශ්‍යතාවය පරිදි | 9/9 | |
පහසුවෙන් ජනපද සඳහා ළඟා වීමට ප්‍රවේශ මාර්ග ඇති කිරීම | I. ජනපද මාර්ග 25km සංවර්ධනය කිරීම | I. සංවර්ධනය කරන ලද ජනපද මාර්ග දුර ප්‍රමාණය | 25Km | ජනපද මාර්ග 05ක් සංවර්ධනයට අදාළ ඉදිරි කටයුතු සිදු කරමින් පවතී |
ජල මූලාශ්‍ර වලට ඇති අවධානම අවම කිරීම සඳහා සංරක්ෂණ සැලැසුම් සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම හා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම | I. ජල මූලාශ්‍ර සංරක්ෂණයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම | I. සිදු කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව | 15 | 1 |
II. රක්ෂිත ඉඩම් මැන වෙන් කිරීම | II. මැන වෙන් කරන ලද රක්ෂිත ඉඩම් ප්‍රමාණය - හෙක්: | හෙක්. 7.73 ක ප්‍රමාණයක් මැනුම් කර ඇත. | ||
කාර්යක්ෂම මැනුම් ක්‍රමවේදයක් පවත්වාගෙන යෑම | I.නැවත මායිම් විවෘත කිරීමට/ නව අනුරේඛණ සකස් කිරීමට කටයුතු කිරීම. | I. ඉල්ලීම් ප්‍රමාණයෙන් නැවත මායිම් විවෘත කරන ලද / නව අනුරේඛණ සකසන ලද ප්‍රතිශතය | 150 | 23% (35/150) |
පළාත් සභාවේ ආයතන වලට අදාළ ඉඩම් නිරවුල් කිරීම. | I. දත්ත පද්ධතිය සකස් කිරීම. | I. සම්පූර්ණ කරන ලද දත්ත පද්ධතිය | 1 | සම්පූර්ණ කරමින් පවතී |
II. රජයේ ඉඩම් වල පිහිටි ආයතන සඳහා ඉඩම් නිරවුල් කිරීම | ||||
III. ප්‍රතිපාදන වෙන් කරන ලද පාසල් ප්‍රමාණය අත්කර ගැනීමට කටයුතු කිරීම. | III. ප්‍රතිපාදන වෙන් කරන ලද පාසල් ප්‍රමාණයෙන් අත්කර ගැනීම් අවසන් කරන ලද ප්‍රමාණය | 3 | 2 | |
අනෙකුත් රජයේ ආයතන වලට අදාළ ඉඩම් නිරවුල් කිරීම. | I. පැවරුම් සහතික 133 ක ප්‍රමාණයකට නිර්දේශ ලබා දීම. | I. නිර්දේශ කරන ලද පැවරුම් ප්‍රමාණය (දෙපා./අමා) | 112 | 18 |
II. නිර්දේශ ලබා දෙන ලද පැවරුම් නියෝග/ දීර්ඝකාලීන බදු / විශේෂ ප්‍රදාන ප්‍රමාණය (අනෙකුත් ආයතන) | 133 | 7 | ||
කාර්යාල නිලධාරීන් වෙත පහසුකම් සැපයීම හා ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය | I. පුහුණු අවශ්‍යතා අනුව පුහුණු වැඩසටහන් පැවැත්වීම. |
I. කාර්යාල නිලධාරීන් 130ක් පුහුණු කිරීම | 130 | 45 |
II. අවශ්‍යතා අනුව භෞතික සම්පත් සම්පාදනය කිරීම. | II. කාර්යාල නිලධාරීන්ගේ රාජකාරී කටයුතු සඳහා පහසුකම් ලෙස අවශ්‍ය උපකරණ 04ක් සැපයීම | 4 | ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ පවතී |
ප්‍රාග්ධන ආයෝජන වැඩසටහන - 2020
මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව - 2019 වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්ම
මුල්‍ය ප්‍රභවය: පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන
අංක | වැඩසටහන/ ව්‍යාපෘතිය | අරමුදල් මුලාශ්‍රය | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | ප්‍රගතිය | ||
මූල්‍ය | භෞතික % | |||||
රු. | % | |||||
01 | මහකන්ද 01 ජනපද මාර්ගය සංවර්ධනය | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන | ගඟවටකෝරලේ | 500,000.00 | 100% | 100% |
02 | කැකුලන්ද ජනපද මාර්ගය සංවර්ධනය | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන | උඩපළාත | 500,000.00 | 100% | 100% |
03 | කළුගල්ඔය වසම හා උඩවෙල වසමේපාංශු සංරක්ෂණය හා ආර්ථික භෝග වගාව | උපමාන පාදක ප්‍රදාන | උඩදුම්බර | 150,000.00 | 100% | 100% |
04 | ඉහළ අලගල්ල ජනපදයේ ජල මුලාශ්‍ර සංරක්ෂණය- | උපමාන පාදක ප්‍රදාන | යටිනුවර | 200,000.00 | 100% | 100% |
05 | මුරපොළ බටහිර වසම පාංශු සංරක්ෂණය හා ආර්ථික භෝග වගාව | උපමාන පාදක ප්‍රදාන | දෙල්තොට | 135,000.00 | 100% | 100% |
06 | මොරන්කන්ද ජල මුලාශ්‍ර සංරක්ෂණය | උපමාන පාදක ප්‍රදාන | පුජාපිටිය | 115,000.00 | 100% | 100% |
07 | ඹ්වලපොල්වත්ත ග්‍රාම නිලධාරි වසමේ පාංශු සංරක්ෂණය හා ආර්ථික භෝග වගාව | උපමාන පාදක ප්‍රදාන | මාතලේ | 100,000.00 | 100% | 100% |
08 | ආයතනික ධාරිතා සංවර්ධනය | උපමාන පාදක ප්‍රදාන | පළාතට පොදු | 300,000.00 | 100% | 100% |
09 | වල්මෝරුව ජනපද මාර්ගය සංවර්ධනය | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන | පල්ලෙපොල | 500,000.00 | 100% | 100% |
10 | පට්ටිපොළ ජනපද මාර්ගය සංවර්ධනය | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන | නුවරඑළිය | 500,000.00 | 100% | 100% |
11 | මප/දෙනු/පමුණුව ප්‍රාථමික විද්‍යාලය ඉඩම් අත්පත් | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන | උඩුනුවර | 542,477.50 | 100% | 75% |
12 | මප/කටු/ අස්හාර් ප්‍රාථමික විද්‍යාලය | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන | අකුරණ | 50,000.00 | 100% | 75% |
13 | මප/ තෙල්/ උඩදුම්බර ද්විතික පාසල | පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන | උඩුදුම්බර | 2,407,522.50 | 100% | 75% |
6,000,000.00 | 100% |