| අනු අංකය |
අරමුණු |
ප්‍රධාන කාර්යයන් |
අනු කාර්යයන් |
ඉලක්කය |
කාල රාමුව |
වගකීම |
වෙනත් |
| ආරම්භක දිනය |
අවසාන දිනය |
| 01. |
මධ්‍යම පළාත තුල ඇති රජයේ ඉඩම් වලින් ප්‍රශස්ථ බදු ආදායමක් රැස් කිරීම |
පළාත් සභාවට ප්රශස්ත බදු ආදායමක් රැස් කිරීම. |
I. රුපියල් මිලියන 300 ක ඇස්තමේන්තුගත ආදායමෙන් 100% ක බදු ප්‍රතිශතයක් රැස් කිරීම. |
I. ඇස්තමේන්තුගත ආදායමෙන් අය කරන ලද ආදායම් ප්‍රතිශතය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| |
|
II. හිඟ ආදායම් ප්‍රතිශතයෙන් 100% ක ප්‍රතිශතයක් අය කිරීම. |
II. ඇස්තමේන්තුගත හිඟ ආදායමෙන් අය කරන ලද හිඟ බදු ප්‍රතිශතය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| 02. |
රජයේ ඉඩම් ඵලදායී ලෙස භාවිතය |
පවතින නෛතික රාමුව තුළ ඉඩම් නියමානුකූල කිරීම හා නව ඉඩම් බෙදා දීම. |
I. ඉඩම් කච්චේරි 134 ක් පැවැත්වීම. |
I. අනුමැතිය දෙන ලද ඉඩම් කච්චේරි සංඛ්‍යාව |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| II. ඉඩම් කට්ටි 2585 ක් නියමානුකූල කිරීම. |
II. නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාව |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| III. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ දීමනාපත්‍ර 2000 ක් සකස් කිරීම. |
III. සකස් කරන ලද දීමනාපත්‍ර සංඛ්‍යාව |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| IV. ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කරන ලද බදු නිර්දේශ ප්‍රමාණය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| V. නිකුත් කරන ලද වාර්ෂික බලපත්‍ර සංඛ්‍යාව |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| IV. ඉදිරිපත් වන විරෝධතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම. |
VI. පවත්වන ලද විරෝධතා පරීක්ෂණ සංඛ්‍යාව |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| 03. |
ජනපද වල යටිතල පහසුකම් සංවර්ධනය |
දුෂ්කර ජනපද වල යටිතල පහසුකම් සංවර්ධනය |
ජනපද මාර්ග 28km සංවර්ධනය කිරීම |
I. සංවර්ධනය කරන ලද ජනපද මාර්ග දුර ප්‍රමාණය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
2025 සංවර්ධන සැලැස්ම තුල ජනපද මාර්ග11 ක් සංවර්ධනයට ප්‍රතිපාදන වෙන් වී ඇත |
| 04. |
ජනපද වල ඉඩම් සංවර්ධනය හා ආරක්ෂාව තහවුරු කිරීම |
ජල මූලාශ්‍ර වලට ඇති අවධානම අවම කිරීම සඳහා සංරක්ෂණ සැලැසුම් සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම හා රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම |
I.සංරක්ෂණ සැලසුම් වලට අදාලව ව්‍යාපෘති 17 ක්‍රියාත්මක කිරීම. |
I. සිදු කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
Unicef ආයතනය විසින් ප්‍රතිපාදන වෙන් කළ විට ක්‍රියාත්මක කළ හැකි වේ. |
| II. රක්ෂිත ඉඩම් මැන වෙන් කිරීම. |
II. මැන වෙන් කරන ලද රක්ෂිත ඉඩම් ප්‍රමාණය - හෙක්: |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
| 05. |
රජයේ ඉඩම් මැනුම් කිරීම |
කාර්යක්ෂම මැනුම් ක්‍රමවේදයක් පවත්වාගෙන යෑම |
II. ඉල්ලීම් ප්‍රමාණයට අනුව 200 ක ප්‍රමාණයකට නැවත මායිම් විවෘත කිරීමට/ නව අනුරේඛණ සකස් කිරීමට කටයුතු කිරීම.
|
I. ඉල්ලීම් ප්‍රමාණයෙන් නැවත මායිම් විවෘත කරන ලද / නව අනුරේඛණ සකසන ලද ප්‍රතිශතය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| 06. |
රජයේ ආයතන භුක්ති විඳින ඉඩම් නිරවුල් කිරීම |
පළාත් සභාවේ ආයතන වලට අදාළ ඉඩම් නිරවුල් කිරීම. |
I. දත්ත පද්ධතිය සකස් කිරීම. |
I. සම්පූර්ණ කරන ලද දත්ත පද්ධතිය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| II. දෙපාර්තමේන්තු සඳහා ඉඩම් කට්ටි 165 ක ප්‍රමාණයක් නිදහස් කිරීම. |
II. නිර්දේශ ලබාදෙන ලද පැවරුම් සහතික ප්‍රමාණය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| III. තාක්ෂණික දැනුම ලබා දෙමින් නිරවුල් කරන ලද ඉඩම් කට්ටි ප්‍රමාණය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| III. ප්‍රතිපාදන වෙන් කරන ලද පාසල් ප්‍රමාණය අත්කර ගැනීමට කටයුතු කිරීම. |
IV. ප්‍රතිපාදන වෙන් කරන ලද පාසල් ප්‍රමාණයෙන් අත්කර ගැනීම් අවසන් කරන ලද ප්‍රමාණය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| අනෙකුත් රජයේ ආයතන වලට අදාළ ඉඩම් නිරවුල් කිරීම. |
I. පැවරුම් සහතික 133 ක ප්‍රමාණයකට නිර්දේශ ලබා දීම. |
I. නිර්දේශ කරන ලද පැවරුම් ප්‍රමාණය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| II. නිර්දේශ ලබා දෙන ලද පැවරුම් නියෝග/ දීර්ඝකාලීන බදු / විශේෂ ප්‍රදාන ප්‍රමාණය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| 07. |
ධාරිතා සංවර්ධනය හා සාමාන්‍ය පරිපාලනය
|
කාර්යාල නිලධාරීන් වෙත පහසුකම් සැපයීම හා ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය |
I. පුහුණු අවශ්‍යතා අනුව පුහුණු වැඩසටහන් පැවැත්වීම. |
I. පවත්වන ලද පුහුණු වැඩසටහන් සංඛ්‍යාව |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| II. නිලධාරින්ට පුහුණුව ලබා දීම. |
II. පුහුණු ලැබූ නිලධාරීන් ප්‍රමාණය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| III. අවශ්‍යතා අනුව භෞතික සම්පත් සම්පාදනය කිරීම. |
III. සපයන ලද භෞතික සම්පත් ප්‍රමාණය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| IV. වෙන් කළ ප්‍රතිපාදන ප්රශස්ත අයුරින් වියදම් කිරීම. |
IV. වෙන් කළ ප්‍රතිපාදන වලින් ප්රශස්ත අයුරින් වියදම් දැරූ ප්‍රතිශතය |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| V. ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම. |
V. ලැබෙන මහජන පැමිණිලි සංඛ්‍යාව |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| VI. ඉදිරිපත්වන සේවක දුක්ගැනවිලි සඳහා විසඳුම් ලබා දීම. |
VI. සේවක දුක්ගැනවිලි සංඛ්‍යාව |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|
| VII.ඵලදායිතා ජයග්‍රහණ ලබා ගැනීම. |
VII. ලබන ලද ඵලදායිතා ජයග්‍රහණ සංඛ්‍යාව |
2025.01.01 |
2025.12.31 |
පළාත් ඉඩම් කොමසාරිස් |
|